Best Of Raween Kanishka | නිදහසේ අහන්න සුන්දර ගීත එකතුවක් | Best Sinhala Songs (Slowed Collection)

Поделиться
HTML-код
  • Опубликовано: 13 апр 2025

Комментарии • 79

  • @wishmagraphics
    @wishmagraphics  Год назад +30

    🍀 00:00 - Sanda Nidanna
    🍀 03:46 - Sanasennam Ma
    🍀 07:53 - Me Prathama Wasanthayai
    🍀 10:46 - Meena Nuwan Yuga
    🍀 13:55 - Thani Tharuwe
    🍀 18:07 - Dakumkalu Sewanalle

  • @chandrikagamage901
    @chandrikagamage901 Год назад +23

    හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී මේ හඩ ❤❤❤

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 Год назад +50

    අපරාදේ ලස්සන අද්විතීය කටහඬට හොද සින්දු නැහැ.....ප්‍රේමකීර්ති හිටියානම් 😢😢😢

    • @iroshadeepani9085
      @iroshadeepani9085 Год назад +5

      ❤ ඔව් ඒ හඬ දැනෙනවා... ඔයා හරියට කිව්වා වගේ පදරචනා හිඟයි.

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 Год назад +4

      ඒකටනම් මමත් එකගයි...හැබැයි අර සුනීර ටනම් ලස්සන පදවැල් ටිකක් ලැබිල තිබුණා...අපි දෙන්නටම ආදරෙයි...❤

  • @nimeshasewwandi0705
    @nimeshasewwandi0705 Год назад +6

    Act karana eka nathara karala sinduma kiwa nam digatama ... marama talent ekak, voice ekak tiyena kenek thamai Raween Kanishka kiyanne❤🎉

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 Год назад +16

    හඩ නම් භාවනාවක්

  • @mallikaadikari6809
    @mallikaadikari6809 10 месяцев назад +18

    සෑම ගායන ශිල්පියෙකුම ගැයූ ගීත
    ඒ අයුරින්ම සමහර විට ඊටත් වඩා රහට ගායනා කරන එකම ගායන
    ශිල්පියා රවීන් කණිෂ්ක යි. පුතා.ඔබට තෙරුවන් සරණයි.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @අනංමනං-ඛ1ඤ
    @අනංමනං-ඛ1ඤ 11 месяцев назад +21

    රියැලිටි තරගයකින් ආපු ලස්සනම කටහඬක්......භාවනාවක් වගේ

  • @dayaranidealwis251
    @dayaranidealwis251 Год назад +5

    Raween, son, sensational!!! Can’t have enough of your voice. It’s mystifying……awesome. Keep focused with both acting and singing. All the best to shine in both worlds. L❤V

  • @MadukaSandamali-g5s
    @MadukaSandamali-g5s 10 месяцев назад +15

    කට හඩනම් භාවනාවක් වගේ...

  • @salonseems2371
    @salonseems2371 7 месяцев назад +8

    තේරි ගීයක් වගේ හිත නිවෙන මේ හඬ අහන් ඉන්න පුළුවන් භාවනාවක් වගේ . තෙරුවන් සරණයි පුතා !

  • @PushpaKanthi-s1d
    @PushpaKanthi-s1d 9 месяцев назад +7

    සිත කැලබුන සෑම වෙලාවකම මම ඔයගෙ සිංදු අහනව පුතේ ඔයාගෙ කරහඩ හාවනාවක් වගේ .හදවත් සැනසිය හැකි දිව්‍යමය ඔසුවක් ඔයාගේ හඩ .ඔයාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ආරක්ෂා කරත්වා!!!❤❤❤❤❤❤❤❤❤

  • @natureloversl6885
    @natureloversl6885 11 месяцев назад +11

    ❤ සුනීර ❤ රවීන් ❤
    Best voices ..🎶💫

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Год назад +14

    Ane ee katahada bawanawak wage.godak lassanai.❤❤❤😊😊😊😊🎧🎧🎧🎧🎧....

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li Год назад

      හරි ම ❤ කට හඩක් මම කුමාරි පොළොන්නරුව

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li Год назад

      හරි ම සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව

  • @padminisamathunga488
    @padminisamathunga488 Год назад +4

    One of favourite go head good luck ❤❤❤

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 6 месяцев назад +4

    හඩ,රුව දෙකම උපරිමයෙන් එකට පිහිටලා.❤❤❤❤

  • @susilawitharana1029
    @susilawitharana1029 Год назад +2

    ❤lasanai song thank u

  • @nilminiperera4320
    @nilminiperera4320 10 месяцев назад +8

    හරිම ලස්සනයි භාවනාවක් වගෙයි.

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 Год назад +3

    May The TRIPPLE GEM blessings be with you 🙏 putha be a good singer as well as an actor

  • @ronikaperera449
    @ronikaperera449 Год назад +4

    Yr voice itself a meditation Raveen. Good luck..

  • @NayanaNimali-j2j
    @NayanaNimali-j2j 7 месяцев назад +6

    ඔයාගේ කට හඬනම් 🌻🌻🌻🌻 භාවනාවක් වගේ

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 9 месяцев назад +7

    රවින් කියන්නෙ කුලියපිටියටම ආඩමිබරක් ආදරෙයි හැමදාම

  • @malkanthigamage472
    @malkanthigamage472 Год назад +5

    Harima lasesani puta oyage katahada Theruwane saranine satutama labawa

  • @lsankamyapa
    @lsankamyapa Год назад +5

    King of the super star ⭐⭐⭐⭐

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 11 месяцев назад +4

    ගොඩාක් ලස්සනයි අයියා

  • @kavithunethmina
    @kavithunethmina Год назад +5

    රව්න් ❤️❤️ ලස්සන

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li Год назад

      රවි න් පුතා හරි ආඩම්බරයකි මම කුමාරි පොළොන්නරුව

  • @NilanthikaWijesinghe
    @NilanthikaWijesinghe 11 месяцев назад +4

    හරි ම ලස්සනයි අයියේ ❤❤❤❤❤❤

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx Год назад +2

    Superb, Raween excellent voice ....wish you all the best Raween ...!! ❤❤❤👍❤

  • @iyanthiperera
    @iyanthiperera 9 месяцев назад +9

    අනේ ප්රේම කීර්ති නැතිවුනේ රවීන් ඔයාගේත් අපේත් අවාසනාවට. එතුමාත් අපේ හදවතේ සැමදාම ජීවමානව ඉන්නවා. ඔයාගේ කටහඬත් භාවනාවක්ම තමයි. අපේ දෙසවන් පිං කරලා තියෙනවා ඔයාගේ හඬින් ගීත අහන්න. ඔයාට හොඳ ගීත රචනා ලැබෙන්න කියලා අපි සුභ පතනවා!

  • @maxieperera7476
    @maxieperera7476 7 месяцев назад +1

    Raveen putha, It is ABSOLUTELY CALMING AND SOOTHING. Taken to aa entirely different world. We thank U, for Entertaining us, through your TALENTS EXTRAORDINARY. May God Bless U.

  • @UreshaMadushani-s9k
    @UreshaMadushani-s9k Год назад +4

    Oya lassana kata hadin chamara wirasinha aiyage wage lassan sinndu tikak kiyannako

  • @maleeperera9055
    @maleeperera9055 11 месяцев назад +3

    Your voice can heal everyone’s painful feelings, so, please be with us giving new soothing songs entirely.

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 5 месяцев назад +1

    පට්ට පොරක්

  • @CHAMIDUFERNANDO-i1g
    @CHAMIDUFERNANDO-i1g 25 дней назад

    best singer...❤❤

  • @anuraranjith602
    @anuraranjith602 9 месяцев назад +1

    Ahuve parana gayakayange parana sindu. Raveen putha nisha aluth gayakayange old sindu ahanawa.

  • @chathuranganisadamali2542
    @chathuranganisadamali2542 9 месяцев назад +1

    Harima lassanai,,👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻💯💯,l wish you all the best,,,,🙏🙏🙏🙏🙏🌹

  • @nishanthik2951
    @nishanthik2951 Год назад +4

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ThusharaThushara-fq5nq
    @ThusharaThushara-fq5nq 7 месяцев назад +1

    ඇත්තටම supa හඩ ජය වේව

  • @priyanirodrigo8150
    @priyanirodrigo8150 Год назад +3

    Your voice is a meditation , medication ....

  • @asokaliyanege6392
    @asokaliyanege6392 6 месяцев назад

    පුතෙ ඔයාගෙ සිංදු අහන්න වෙලාවක් ඔන නැහැ පුදුමාකාර ලස්සන හඩක් අාදරෙයි පුතෙ ♥♥බුදුසරනයි රත්නත්තරෙ පිහිටයි♥♥♥

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy 7 месяцев назад +1

    Budusaranai putha oyata

  • @Suba-k9j
    @Suba-k9j 20 дней назад

    ඔය...හඩට.....ඇත්තටම...ඉන්න..තිබුණෙ... ප්‍රෙම කීර්ති...මහත්තයාම....තමයි

  • @AchiniJayaweera-e9b
    @AchiniJayaweera-e9b Год назад +3

    ❤❤❤

  • @seethadissanayake7523
    @seethadissanayake7523 7 месяцев назад

    ඇත්තටම භාවනාවක්🎉🎉

  • @SarathSisila
    @SarathSisila Год назад +3

    😭💑

  • @nimeshakumuduni2709
    @nimeshakumuduni2709 7 месяцев назад +1

    Excellent voice❤🎉

  • @anuradhaindeewari9980
    @anuradhaindeewari9980 7 месяцев назад

    ලස්සන හඩක්...

  • @ShashikalaSilva-nn6ug
    @ShashikalaSilva-nn6ug 7 месяцев назад +1

    ❤❤

  • @KalanaRajapaksha-fz5pb
    @KalanaRajapaksha-fz5pb 11 месяцев назад +1

    Hitha niwana hadak.raveen kanishka❤️

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 7 месяцев назад

    Good singer super songs good music 🎶 🎵

  • @manishanimsarani2954
    @manishanimsarani2954 7 месяцев назад +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 11 месяцев назад +1

    👌👌👌👌👌👌

  • @WasanthiKalyani-l6q
    @WasanthiKalyani-l6q 7 месяцев назад +1

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja1991 11 месяцев назад +1

    ❤❤

  • @ShalishaDushan-l3u
    @ShalishaDushan-l3u 10 месяцев назад +1

    😍😍❤🎉🌹🌹

  • @HemaAnty-ds4is
    @HemaAnty-ds4is 8 месяцев назад

    Wow anuhas nice song s❤❤❤❤

  • @shanthiherath8654
    @shanthiherath8654 Месяц назад

    Bawanawak wage a hada❤❤❤❤

  • @tototam7610
    @tototam7610 6 месяцев назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @WasanthiKalyani-l6q
    @WasanthiKalyani-l6q 7 месяцев назад

    Lassanaiiii

  • @nathashaweerasinghe9366
    @nathashaweerasinghe9366 10 месяцев назад

  • @gayanafernando2663
    @gayanafernando2663 Год назад +2

    Lassanai pute ❤❤❤

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li Год назад

      සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව අම්මා

  • @Shriyanmalakanthi
    @Shriyanmalakanthi Год назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @DeepthiPriyarupikaBrandigampol
    @DeepthiPriyarupikaBrandigampol Год назад +2

    ❤❤❤❤

  • @UdariLakdhika-ev2uo
    @UdariLakdhika-ev2uo 5 месяцев назад

    ❤❤❤❤❤❤

  • @lankaramya8550
    @lankaramya8550 4 месяца назад

    ❤❤

  • @chathudesilva9921
    @chathudesilva9921 5 месяцев назад

    ❤❤❤

  • @rathukajustore6765
    @rathukajustore6765 10 месяцев назад

    ❤❤❤

  • @AdithyaNimsarani-y6h
    @AdithyaNimsarani-y6h 3 месяца назад

    ❤❤